(දයාරත්න ඇඹෝගම)
තිරප්පනේ මහනාම විද්‍යාලය අසල මුර සංචාරයක නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයකු වෑන් රථයක ගැටීමෙන් මිය ගිය බව තිරප්පනේ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කුඩාගම ඇටවිරගොල්ලැව මැදවච්චිය පදිංචිව සිටි ඩි.පියසේන (45) නැමැති සිවිල් ආරක්ෂක භටයෙකි.
මියගිය සිවිල් ආරක්ෂක භටයා තිරප්පනේ පොලිසියට අනුයුක්තව සේවය කරන ලද අතර ඔහු සිද්ධිය වු අවස්ථාවේදී තිරප්පනේ මහනාම විද්‍යාලය අසල මුර සංචාරයේ නිරතව සිටි බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථය පැදවු රියදුරා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (18) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තිරප්පනේ අනතුරකින් අයෙක් මරුට