IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තරුණයෙක්ගේ සිරුරක් මාමඩල වැවෙන් හමුවෙයි

 

(අම්බලන්තොට සනත් ගමගේ)

නාට්‍ය අධ්‍යක්ෂ වරයෙකුට අයත් අම්බලන්තොට මාමඩල නිවසේ සිටි නාවලපිටියේ තරුණයකුගේ සිරුර මාමඩල වැවේ  සොරොව්ව අසල තිබී හමු වූ බව අම්බලන්තොට පොලිසිය කියයි. ප්‍රදේශවාසීයකුගෙන් ලැබුණු තොරතුරක් මත සිරුර සොයාගෙන ඇත.

මාමඩල වැව ආසන්නයේ පිහිටි නාට්‍ය අධ්‍යක්ෂ වරයෙකුගේ නිවසේ සේවය සඳහා මිය ගොස් ඇති පුද්ගලයාත් ඔහුගේ මවත් පැමින සිටි අතර මිය ගිය තරුණයා බයිසිකල් වැඩපලක ද පුහුණුවීම් කර ඇති අතර, (11) දින සවස සිට  පා පැදියෙන් නිවසේ සිට ගොස් නැවැත පැමින නැතිව  අතුරුදහන්ව ඇති බවත්, ඔහු සොයමින් සිටි බව මියගිය තරුණයාගේ මව පොලිසියට පවසා ඇත.



අදහස් (0)

තරුණයෙක්ගේ සිරුරක් මාමඩල වැවෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site