(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ හිමාලි කහවල)
ඉංගිරිය හඳපාන්ගොඩ තේ වත්තක් තුළදී තියුණු ආයුධයකින් කපා කාන්තාවක් ඝාතනය කර ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 60 හැවිරිදි දෙදරු මවකි.
ඝාතනයට ලක්වූ කාන්තාව බෑවුමක් සහිත තේ වත්තක ඉහළින් පිහිටා ඇති නිවසක පදිංචි සිටින අතර සවස් කාලයේ තේ වත්තට පහළින් පිහිටි පුතාගේ නිවසට යාමට පුරුද්දක් කරගෙන තිබූ බව සිදු කළ මූලික විමර්ශන වලදි අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා අද (12) රැකියාව නිමවී පුතුගේ නිවසට පැමිණි බිරිඳ සොයා බැලීමේදී ඇය එහි නොමැති බව දැන ගෙන සොයා බලන විට බිරිඳ දරුණු කැපුම් තුවාල සහිතව වැටී සිටිනු දැක ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තියුණු ආයුධයකින් කපා කාන්තාවක් ඝාතනය කරලා