IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තේක්ක දැව තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

(ක.ග.කරුණාරත්න)

නීතිවිරෝධී ලෙස ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබූ ඉරා සකස් කරන ලද තේක්ක දැව තොගයක් අද (28) සවස පොලොන්නරුව කලහගල ප‍්‍රදේශයේදී එක් සැකකරුවෙක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.

මේ දැව තොගය ප‍්‍රදේශයේ පිහිටි රක්‍ෂිතයකින් නීතිවිරෝධී ලෙස කපන ලද ඒවා විය හැකි බවට පොලිසිය සැකකරයි.දැව තොගයේ වටිනාකම කොපමණද යන්න මෙතෙක් තක්සේරු කර නැතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

 

 



අදහස් (0)

තේක්ක දැව තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 251 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site