(නිශාන්ත කුමාර)

උරණිය ප්‍රදේශයේ නිවසක තිබී ජීව උණ්ඩ 200 ක් සමඟ සැකකරුවෙකු  අද (05)  අත් අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.

රිදීමාලියද්ද පොලිසිය  වෙත ලද තොරතුරකට අනුව  මෙම අත්අඩංගුවට ගැනීම  සිදුකර ඇත.