IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ජපුර ‘දිරිය අරුණ’ යටතේ අඩු පහසුකම් සහිත පාසලකට ගොඩනැගිල්ලක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨය මගින් ක්‍රියාත්මක කරන ‘දිරිය අරුණ’ සමාජ සත්කාරක වැඩසටහනේ 22 වන අදියර යටතේ බස්නාහිර පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ හෝ ගාල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසලකට ගොඩනැගිල්ලක් සකසා දීමට පියවර ගෙන තිබේ.

එම ව්‍යාපෘතිය ලබාගැනීමට අවශ්‍ය පාසලක් වේ නම් විදුහල්පතිවරයා මාර්ගයෙන් දිරිය අරුණ සංවිධායක කමිටුව, පීඨාධිපති කාර්යාලය, වෛද්‍ය පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට මාර්තු 31 වැනිදා ට පෙර අයදුම්පතක් යොමු කළ යුතු බව එම පීඨ පීඨාධිපතිවරයා දැනුම්දීමක් කරයි.

ගොඩනැගිල්ලක් හැර වෙනත් අත්‍යවශ්‍ය පහසුකම් සම්බන්ධ අඩුපාඩු පවතී නම් ඒවා ද සළකා බැලිය හැකි බැවින් එම ඉල්ලීම් ඉදිරිපත් කළ හැක.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0717695614 (උවීන් දීලක) හෝ 0712502513 (නෙත්මා හරින්දි) යන දුරකතන අංකයන්ගෙන් ලබාගත හැක.



අදහස් (0)

ජපුර ‘දිරිය අරුණ’ යටතේ අඩු පහසුකම් සහිත පාසලකට ගොඩනැගිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site