ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ අලුතින් ආරම්භ කරන ලද ඉංජිනේරු පීඨය බදාදා (29) උදෑසන නවයට විශ්ව විද්‍යාලයීය උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අතින් විවෘත කිරීමට නියමිතය.
2015 වසරේ පැවැත්වූ උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙම පීඨයට මුලින්ම සිසුන් බඳවා ගැනේ.
ප්‍රථම කණ්ඩායමේ ශිෂ්‍ය ප්‍රමාණය 120 දෙනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd