IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජිනීවා කඨින පිංකම ඉහළින් සමරයි

ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම පසුගියදා විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමට සිදු කෙරුණ බව විහාරාධිපති  ආචාර්ය තවලම ධම්මික හිමියෝ පැවසුහ.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රවිනාත් ආරියසිංහ, එම කාර්යාලයේ කුමාරරත්න ඇතුළු ශ්‍රී ලාංකික ස්විස්,තායිලන්ත, වියට්නාම, කාම්බෝජ, ලාඕස සහ ප්‍රංශ ජාතිකයන් විශාල පිරිසක්  පිංකම සඳහා සහභාගී වුහ.

කඨින පින්කමෙහි අනුග්‍රහකත්වය දරනු ලැබුවේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ ආරම්භක දායක-දායිකා පිරිසක් වන බාසල් නගරයේ පදිංචි ශ්‍රී ලාංකික සැදැහැවතුන් පිරිසක් විසිනි.

තායිලන්තයේ සියලුම ජනතාවගේ ඉමහත් ගෞරාවාදරයට පත්ව සිට පසුගියදා පරලෝ සැපත් භූමිබෝල් අදුල්‍යදේජ් රජතුමන් සිහිපත්කර පැන්වඩා එතුමන් හට පිං පැමිණවීම ද සිදු කෙරුණි.

1[1] 2[1] 2[2] 3[2] 4[1] 6[1]



අදහස් (0)

ජිනීවා කඨින පිංකම ඉහළින් සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 218 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 170 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site