IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජාතික ජන බලවේගය වන්නි දිස්ත්‍රිකයට නාම යොජනා බාර දෙයි

 ( සිතුම් චතුරංග) 
 
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කයට තරඟ කරන ජාතික ජනබලවේගය  අද (18) පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රය වවුනියාව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී සමන් බන්දුලසේන  මහතාට බාර දීම සිදු කළේය.
 
වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභා මන්ත්‍රී හා වන්නි දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සංවිධායක උපාලි සමරසිංහ මහතා විසින් අපේක්ෂකයින්ගේ නාමයෝජනා පත්‍රය වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තේරීම්භාර නිලධාරීවරයාට භාරදුන්නේය.
 
     වන්නි මැතිවරණ කොට්ඨාසයෙන් තරඟකරන අපේක්ෂකයින් මෙසේය,
01 - රත්නායක හෙට්ටිගේ උපාලි සමරසිංහ (කණ්ඩායම් නායක).
02 - සයරියන් සන්තියෝගු ලැම්බට්.
03 - හේවාකොකවලගේ පද්මසිරි ජයනාද.
04 - රාමසාමි පංචලිංගම්.
05 - කලෙයිචෙල්වම් කෞෂිකා.
06 - කරුපයියා සෙල්වනායගම් .
07 -අප්පුහාමිගේ අනුර චන්ද්‍රසේකර .
08 - සපිං අප්පුහාමි අප්පුහාමි ගාමිණි ජයවර්ධන.
09 - කපුරුහාමිගේ රංජිත් බණ්ඩාර.


 



අදහස් (0)

ජාතික ජන බලවේගය වන්නි දිස්ත්‍රිකයට නාම යොජනා බාර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site