(ඩබ්. ඒ. පියතිලක)
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට තරග වදින හිගුරක්ගොඩ පොලිස් වසම තුළ සිටින සියලු පක්ෂ අපේක්ෂක අපේක්ෂිකාවන් අද(8) හිගුරක්ගොඩ පොලිස්ථානයට කැඳවා සමකාමීව මැතිවරණ කටයුතුවල නිරතවන අකාරය සහ එහි නිතිරිති පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහනක් හිගුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි තිස්ස ලාල්ද සිල්වා මහතාගේ ප‍්‍රධානනත්වයෙන් පැවැත්විණි.
සාමය හා නිතිය පිළිබද දැනුවත් කිරිමක් සහ අපේක්ෂකයින් වෙත සෘජු සහ වක‍්‍රව පවතින ගැටලු පිළිබද සාකඡාවක් ද එහිදී පැවැත්වුණු අතර සියලුම අපේක්ෂකයින් වෙත තේ පැන් සංග‍්‍රාහයක් ද ලබා දිම විශේෂ සිද්ධියක් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd