(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව තඹාල වැවඉස්මත්ත පෙදෙසෙහිදී ගවයකු මරා මස්කරමින් සිටි පුද්ගලයකු අද(25) අත්අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු තඹාල පදිංචිකරුවෙකි.
ගව මස් කිලෝ 35ක්ද, පොරවක් සහ පිහියක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
මස් අලෙවි කිරීම සඳහා ගවයා මරා දැමූ බව සැකකරු පොලිසියට පවසා තිබේ.
පුලස්තිපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd