(තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)
ඉඩම් ආරවුලක් හේතුවෙන් වලස්මුල්ල බෝවලදී වෙඩි තබා ගොවියකු ඝාතනය කළැයි කියන චෝදනාවක වරදකරුවූ විත්තිකරුවකුට තංගල්ල විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද (15) මරණ දඬුම් නියම කළාය.
වලස්මුල්ල බෝවල මුරුතමල්ගම පදිංචි වෙදගේ පේමසිරි (54) නමැති අවිවාහකයකුටය මෙසේ මරණ දඬුවම නියම විය.
2002.6.20 වැනි දා බෝවල ප්‍රදේශයේදී ඇහලවිටිය හේවගේ නිමල් පුෂ්පකුමාර නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට දීර්ඝ නඩු විභාගයකින් පසු චුදිතයාට මෙසේ මරණ දඩුවම් නියමි විය.
ඉඩම් ආරවුලක් හේතුවෙන් වලස්මුල්ල බෝවලදී වෙඩි තබා ගොවියකු ඝාතනය කළැයි කියන චෝදනාවක වරදකරුවූ විත්තිකරුවකුට තංගල්ල විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
ගොවියකුට වෙඩි තබා මැරූ ගොවියා පෝරකයට