(තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)
ඉඩම් ආරවුලක් හේතුවෙන් වලස්මුල්ල බෝවලදී වෙඩි තබා ගොවියකු ඝාතනය කළැයි කියන චෝදනාවක වරදකරුවූ විත්තිකරුවකුට තංගල්ල විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද (15) මරණ දඬුම් නියම කළාය.
වලස්මුල්ල බෝවල මුරුතමල්ගම පදිංචි වෙදගේ පේමසිරි (54) නමැති අවිවාහකයකුටය මෙසේ මරණ දඬුවම නියම විය.
2002.6.20 වැනි දා බෝවල ප්‍රදේශයේදී ඇහලවිටිය හේවගේ නිමල් පුෂ්පකුමාර නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට දීර්ඝ නඩු විභාගයකින් පසු චුදිතයාට මෙසේ මරණ දඩුවම් නියමි විය.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගොවියකුට වෙඩි තබා මැරූ ගොවියා පෝරකයට