(ඩබ්ලිව්. ඒ. අසේල)
ගලහ බෙල්වුඩ් කන්දේ ගින්නක් හටගෙන ඇති අතර ගින්න අක්කර ගණනාවක් පුරා පැතිර යමින් පවතියි.
මේ පිළිබඳව ගලහ පොලිසියෙන් කළ විමසීමේදී එහි නිලධාරියෙකු ප්‍රකාශ කළේ ගිනි ගැනීම පිලිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇති බවයි.
ජල පෝෂක ප්‍රදේශයක් මෙන්ම සුන්දර පරිසරයක් වන මෙම ප්‍රදේශයේ හාවුන්, ඉත්තෑවන්, ඌරන් සහ මීමින්නන් වැනි සතුන් බහුල ලෙස දැකිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd