(මොහොමඩ් බුහාර්ඩින්)
ගලේවෙල බේලියකන්ද ප‍්‍රදේශයේ වෙළදසැලක හටගත් ගින්නකින් වෙළෙදසැල සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ගලේවෙල බේලියකන්ද ප‍්‍රදේශයේ පිහිටි සිල්ලර භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළදසැලක මෙම ගින්න හටගෙන ඇති අතර ප‍්‍රදේශවාසිහු මහත් පරිශ්‍රමයක් දරා දොරවල් කඩා වෙළෙදසැලට ඇතුලූ වි ගින්න වෙනත් වෙළදසැල් කරා යාමට පෙර නිවා දැමීමට සමත් වුහ.
ගින්නෙත් සිදුවු හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd