(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 44 ක පවුල් 105 ක පුද්ගලයන් 335 ක් පීඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
ඉකුත් දිනවල පැවැති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ පූර්ණ හානියට පත් නිවාස ගණන දෙකක් වන අතර අර්ධ හානියට පත්වූ නිවාස ගණන 102 කි.
පීඩාවට පත් ජනතාව සඳහා දිස්ත්‍රික් සහන සේවා මධ්‍යස්ථානය මගින් සහන කටයුතු අඛණ්ඩව සිදුකරන අතර දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සුළං තත්ත්වය හේතුවෙන් ඉදිරී වැටී ඇති ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් පැවසීය.
.
2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ පුද්ගලයන් 335 ක් පීඩාවට