(සුමතිපාල දීයගහගේ )
මෙරට නිශ්පාධිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් දෙනියාය කිරිවැල්දොල පාලම අසලදී දෙනියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
ඇත.
මෙම නීති විරෝධි ගිනිඅවිය යොදා ගෙන සැකකරු විසින් අපරාධ සිදු කර ඇද්දැයි සොයා පොලිසිය පරික්ෂණ පවත්වයි. සැකකරු අද (13) මොරවක
අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd