සම්පත් ප්‍රියනන්දන
මෙරට නිෂ්පාදන කරන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට දී බීමත් රියදුරන් පරික්ෂා කිරිමේදී මෙම ගිනි අවිය සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවකි. සැකකරු අද (17) බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd