ඉතාලියේ වෙරෝනා නුවර වයසැති සිතුම් අන්ජන (13) ගේ ප්‍රථම ගිටාර් ප්‍රසංගය සෙනසුරාදා (25) සවස 6 ට කොර්සෝ මිලානෝ වියා උම්බ්රියා අංක 24 දරන ස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
වෙරෝනා හෙළ මියැසි සංගීත සංසදයේ දරු දැරියන් සහභාගී වන නුර්ති හා ශාස්ත්‍රිය මෙන්ම පැරණි බටහිර ගීත ඇතුළත් සප්ත කලන සංගීත ප්‍රසංගය නොවැම්බර් 8 වැනිදා සවස 5ට එම ශාලාවේදීම පැවැත්වීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd