(ප්‍රසන්න පත්මසිරි)
බණ්ඩාරවෙල දිගනතැන්න ප්‍රදේශයේදී ගංජා පැකට් 15 ක් සමඟ දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරින් දිගනතැන්න ප්‍රදේශයේ මුරසංචාරයක නිරතව සිටියදි සැකකරුවන් දෙදෙනා සමඟ
ගංජා පැකට් 15 අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd