(නිමල් ජයරත්න)
ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(05) වැලිකන්ද ප්‍රදේශයේදී පැවැත්විණි.
උද්ඝෝෂකයෝ පිරිසක් රේල් පීලි මත ගල් තබා කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වෙමින් පැවති මගී ප්‍රවාහන දුම්රියක් නතර කිරීමට ද පියවර ගත්හ.
රජය විසින් වී සඳහා ලබාදෙන වී කිලෝවක සහතික මිල රුපියල් 60දක්වා වැඩිකරන ලෙස ඉල්ලා ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.




2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ- මඩකලපුව දුම්රිය මාර්ගයේ ගල් තබා විරෝධතා
asiri Tuesday, 05 March 2019 10:31 AM
දුම්රිය එන්ජිමට මොනවා තේරෙනවටද?