(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරයේ හෝටල් හා ආපනශාලාවල ආහාර පිළිබඳව ගැටලු ඇතිනම් ජනතාවට තොරතුරු ලබා දිය හැකි විශේෂ ක්ෂණික ඇමැතුම් අංකයක් කොළඹ නගර සභාව හදුන්වා දී ඇත.
0112- 676161 දරණ මෙම ක්ෂණික ඇමැතුම් අංකයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බවත් එය පෙරවරු 7.30 සිට රාති‍්‍රයේ 9.00 දක්වා විවෘත පවතින බවත් කොළඹ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කියා සිටියේය.
ජනතාව ලබා දෙන තොරතුරට අනුව පැය බාගයක් ඇතුළත නිලධාරීන් යොදවා එම ස්ථානයේ වැටලීම් කරන බවද වෛද්‍ය විජයමුණි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ ආපනශාලා ගැටලු දැනුම් දෙන්න දුරකතන අංකයක්
sarath Friday, 15 March 2019 02:06 AM
බොහොම හොඳයි.ගොඩක් තැන් වල කෑම අල්ලන්නේ අතින්. මෙසේ පිහන රෙදි කෑල්ල අතින්ම කෑමත් අල්ලනවා. කොළඹ වැඩට එන බහුතරයක් ගෙවල් වලින් කෑම ගෙනෙන්නේ නැහැ, වැල්ලවත්තේ, කොම්පඤ්ඤ වීදියේ ,බොරැල්ලේ තියෙන ඒවායින් කන්න වෙන තැන් නැති නිසා කනවා. මොකද කුස්සිය දැක්කහම බඩ දඟලනවා