IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කහටගස්දිිගිලියේ අනතුරින් පොලිස් සැරයන්වරයෙක් මරුට

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලේ කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ සියඔලෑවැව අසල දී ඊයේ (5) සිදුවු යතුරුපැදි අනතුරින් පොලිස් සැරයන්වරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි  මියගිය බව මිහින්තලය පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ ඒ.මහින්දපාල (49) නැමති පොලිස් සැරයන් වරයෙකි.

මිය ගිය පොලිස් සැරයන්වරයා මෙදින සේවය නිම කොට කල්ලංචිය කුඩා කපිරික්කඩ ප්‍රෙද්ශයේ පිහිටි සිය නිවසට යතුරැ පැදියෙන් යමින් සිටියදි මිහින්තලේ කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ සියඔලෑවැව කතෝලික පල්ලිය ඉදිරිපිට නවතා තිබු ලොරියක පිටුපස ගැටි ඇතිබව පොලිසිය කියයි.

සැරයන්වරයා ගැටී ඇත්තේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථයක බව පොලිසිය සඳහන් කරයි. 



අදහස් (0)

කහටගස්දිිගිලියේ අනතුරින් පොලිස් සැරයන්වරයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site