IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෘෂිකර්ම උපදේශකවරු විරෝධතාවක

(ප්‍රසාද් රුක්මල් )

ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඌව පළාත්  කෘෂිකර්ම උපදේශකවරු අද (8) ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ .

ඌව පළාත් කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි .

සුදුසුකම් ඇති කෘෂිකර්ම අධ්‍යක්ෂවරයකු නිසි ක්‍රමවේදයට පත් කරන ලෙස ඉල්ලන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ පරිපාලනය හෙළා දකින බවත් විරෝධතාකරුවෝ කීහ.

අනතුරුව විරෝධතාකරුවෝ ඌව පළාත් ආණ්ඩුකාරවරයාට,ප්‍රධාන අමාත්‍යවරයාට සහ පළාත් ප්‍රධාන ලේකම්වරයාට සංදේශ බාරදුන්හ.



අදහස් (0)

කෘෂිකර්ම උපදේශකවරු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site