රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය ධර්මපුරම්හි පිහිටි වැව් බැම්මක තිබී තියුණු ආයුධ වලින් පහර දී තිබූ මළ සිරුරක් හමු වූ බවට ධර්මපුරම් හා කිලිනොච්චිය පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා ධර්මපුරම් යුනිට් 6 ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර 28 හැවිරිදි කේ.අරසසිංහම් නැමත්තෙකු බවට පොලීසිය විසින් හඳුනාගෙන ඇත.
මියගිය පුද්ගලයාගේ සිරුරේ කැපුම් පහරවල් කිහිපයක්ම ඇති බවට හඳුනාගෙන තිබේ.
අදාළ මරණය සම්බන්ධයෙන් මෙතෙක් හෝඩුවාවක් නොලැබී ඇති අතර කිලිනොච්චිය හා ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd