(කේ බුද්ධික කුමාරසිරි )
කැලණි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් හංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී අද (21) දහවල් ගොඩ ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
කැලණි ගඟේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් මළ සිරුර ගොඩ ගැණිනි.
හඳුනා ගත නොහැකි තත්වයට සිරුර නරක් වී ඇති බවත් මීට සිව් දිනකට පෙර මෙම මරණය සිදුවන්න වන්නට ඇතැයි සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd