( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කේරල ගංජා තොග වශයෙන් බෙදාහැරීමේ නියුතුව සිටි තරුණයන් දෙදෙනෙකු රුපියල් 2,000,000 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 8ක ප‍්‍රමාණයක් සමඟ අද(07) අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
පොලිසියට ලත් තොරතුරක් අනුව තිහාරිය ප‍්‍රදේශයේදී ති‍්‍රරෝද රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම කේරල ගංජා තොගය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පාර්සල් හතරක අසුරා තිබූ කේරල ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 24 හා 25 වියේ පසුවන දෙදෙනෙකි.
මෙම සැකකරුවන් තොග වශයෙන් බෙදා හැරීම සදහා ගෙන යමින් සිටි බව අනාරවණය වී ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
554
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
489
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට