(තුසිත කුමාර ද සිල්වා)
කළුතර දිස්ත්‍රික්කයේ මෙතෙක් අසුවූ විශාලතම කේරල ගංජා තොගය අලුත්ගම දර්ගා නගරයේදී අද (10) සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව කළුතර නීතිය බලගැන්වීමේ නිලධරයෝ පවසති.
එම කේරල ගංජා තොගය 30kg ක් පමණ බවත් එය රුපියල් ලක්ෂ 65ක් පමණ වන බවත් පොලිසිය පවසයි.
මෙය කළුතර නීතිය බලගැන්වීමේ ඒකකය ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාට ඔත්තුකාරියක් විසින් ලබා දුන් තොරතුරු ඔස්සේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd