(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නිරෝධායනය සාර්ථකව අවසන් කළ කොරියානු ජාතිකයින් 10 දෙනෙකුට අද (26) එම ක්‍රියාවලිය අවසන් කළ බවට සහතික නිකුත් කළ බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මෙම කොරියානු ජාතිකයින් 10 දෙනා පසුගිය 8 වැනි දින දංකොටුව නගරයේ රැඳී සිටියදී ජනතාව විසින් පොලිසිය සහ සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.
පසුව පොලිසිය සහ සෞඛ්‍ය අංශ මැදිහත් වී මොවුන් 10 දෙනා නිරෝධායනයට ලක් කර තිබුණි.
මෙම කොරියානු ජාතිකයින් 10 දෙනා කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වී සිට ඇතැයි පොලිසිය පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd