(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහලේ තොරතුරු මහජනතාවට ලබා ගැනීම සඳහා පැය 24 පුරාම විවෘත හදිසි ඇමතුම් අංකයක් මහජනතාව වෙනුවෙන් අද (28) සිට ක්‍රියාත්මක බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
091 - 3133933 මෙම දුරකථන අංකය මගින් විශේෂඥ වෛද්‍ය සායන පැවැත් වීම සම්බන්ධයෙන් , ඖෂධ ලබා ගැනීම සම්බන්ධ තොරතුරු ඇතුළු ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කරාපිටිය රෝහලෙන් තොරතුරු ගන්න දුරකථන අංකයක්
ඩි.ජේ.සි ජයනාත් RSP RWP Sunday, 16 May 2021 04:43 AM
සායන සම්බන්ධව දැන ගැනිම සදහා