(විජේරත්න රත්නායක )
බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ කුඹල්වෙල මංසන්ධියට ඉහළ කොටසේ ගින්නක් මේ වන විටත් ව්‍යාප්ත වෙමින් පවතී.
ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නෙන් අක්කර කිහිපයක් විනාශ වී ඇත.
ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් මෙම කන්දේ ෆයිනස් වගාවක් සහිත කොටසෙහි ගින්න ව්‍යාප්තව තිබේ.්
ගින්න කුඹල්වෙල මහමෙව්නා අසපුව දෙසට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd