ජයරත්න වික්‍රමරාච්චි
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ දී අද (11) කැබ් රථයක වල් අලියකුගේ හැපීමෙන් කැබ් රථයේ ගමන් කළ පුද්ගලයකු මිය ගොස් ඇතැයි කරුවලගස්වැව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.
පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් වල් අලියා ගේ හැපීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය හා කරුවලගස්වැව වනජීවි කාර්යාලය වැඩිදුර විමර්ශන පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැබ් රියක අලියෙක් ගැටී අයෙක් මරුට