(රෝවන් පෙරේරා)
පුත්තලම නගරයේ නිවසකට පැමිණි අඩි හයක් පමණ දිග කබරගොයකු පුත්තලම වනජීවී පාලන ඒකකයේ නිලධාරින් විසින් අල්ලා ගත් බව වනජීවී පාලන ඒකකයේ මධ්‍යස්ථාන භාරකරු නවරත්න බන්ඩාර මහතා පැවසීය.
අද (14) පෙරවරුවේ ගෙවත්තට පැමිණි කබරගොයා දැකීමෙන් බියට පත්වූ නිවැසියන් වනජීවී නිලධාරින් දැනුවත් කර ඇති අතර නිවසට ගොස් කඔර ගොයා අල්ලා ගත් වනජීවී නිලධාරින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මුදා හරින බව කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd