IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාබනික කෘෂිකර්මයට කොරියාවෙන් අතහිත

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයට කාබනික කෘෂිකර්මය ප්‍රචලිත කිරීමේ ඒකකයක් පිහිටු වීමට කොරියාවේ සන් ජොන් කෘෂි විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අද අත්සන් කැරිණි.

මේ අවබෝධතා ගිවිසුම සඳහා සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපති හා සන් චොන් විශ්ව විද්‍යාලයේ කුලපති  විසින් අත්සන් තැබිණ. අතුරලියේ රතන හිමියෝ ද මේ අවස්ථාවට සම්බන්ධ වූහ.

ලංකාවේ ප්‍රථම වරට ඉදි කිරීමට යන මෙම ඒකකය හරහා දෙරට අතර දැනුම හා තාක්ෂණය හුවමාරු කර ගැනීම ද ප්‍රධාන අරමුණකි.

11 20160527_103513 20160527_103649 20160527_111029 20160527_115410 20160527_120522 20160527_120833

 



අදහස් (0)

කාබනික කෘෂිකර්මයට කොරියාවෙන් අතහිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site