(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුහුදු වෙරළෙහි රළ පාගමින් සිටි බව කියන කාන්තාවක් අද(08) මුහුදු රැළකට හසුව දියේ ගිලී මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙම කාන්තාව වෙරළ දිගේ ගමන් කරමින් සිටි අතර ඇය එක් වරටම මුහුදට ගසා ගෙන ගිය බව සිද්ධිය දුටු පිරිසක් පවසා ඇති අතර මෙම කාන්තාව එක් වරටම මුහුදට පනිනු දුටු පිරිසක්ද වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
දියේ ගිලී මියගොස් ඇත්තේ 65 හැවිරිදි කාන්තාවකි.
මිය ගිය තැනැත්තියගේ යැය සිතිය හැකි පන් මල්ලක්ද කළු පැහැති රබර් සෙරෙප්පු දෙකක් ද වෙරළේ තිබී හමු වී ඇත.
හලාවත නාවික හමුදා කඳවුරේ නාවිකයින් පිරිසක් කාන්තාව ගොඩට ගෙනැවිත් තිබූ නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
548
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාන්තාවක් මුහුදේ ගිලී මරුට