(එම්. කේ. නන්දසේන)
කතරගම ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රාථමික විදුහල ඡායාරූප ගත කළ බව කියන පුද්ගලයෙකු සිසුන්ගේ දෙමවුපියන් කළ පැමිණිල්ල මත අද (03) අත්අඩංගුවට ගත් බව කතරගම පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ පදිංචි අයෙකි. ඔහු 1985 වර්ෂයේ ජර්මනියට ගොස් එහි පදිංචීව සිටි අයෙකු බවද පොලීසිය ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.
මෙම සිදුවීමත් සමග දෙමව්පියන් නොසන්සුන් වී තම ළමයින් නිවෙස් වෙත රැගෙන යාමට උත්සාහ කළද, පොලීසිය පාසල වෙත පැමිණ ආරක්ෂාව යොදවා ළමයින් රැගෙන නොයන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd