(ජේ.කේ.එල් චාමින්ද)
කඩු තුනක් ළග තබාගෙන සිටි පුද්ගලයකු දෙද්දුවත්ත ප්‍රදේශයේ දි අද (04) අත්අඩංගුවට ගත්බැව් බද්දේගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 45හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි.
සැකකරු විසින් දෙද්දුවත්ත ප්‍රදේශයේ පොල්ඉඩමක මුරකරුවකුට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දි මොහු සතුව තිබී මෙම කඩු තුන හමුවී ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඩු තුනක් සමඟ අයෙකු අත්අඩංගුවට
Asoka Tuesday, 04 February 2020 07:48 AM
පුදුම නීති. පල්ලිවල අච්චර කඩු අහු උනා එක්කෙනෙක් පොලීසි වලට ගත්තේ නෑ. සිංහල කෙනෙක් ගාව තිබුනම තමයි පොලීසිය ඕවා අල්ලන්නේ.
Pradeep Tuesday, 04 February 2020 01:03 PM
මේකට නම් එච්චර කලබල වෙන්න ඕන නෑ. දුවගේ ආරක්ෂාවට හෝ තණකොළ කපන්න තියාගත්තා වෙන්න පුළුවන්. ඔය ඕන තරම් පහුගිය කාලේ අහුවුනේ...