ආරියරත්න රණබාහු
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අප ජල කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා ජපානයේ ජාත්‍යන්තර අරමුදලේ ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් වැය කෙරේ.
මෙම ව්‍යාපෘතිය මගින් බත්තරමුල්ල රාජගිරිය ඇතුල්කෝට්ටේ, නුගේගොඩ, දෙල්කඳ, කිඹුලාවල සහ කඩුවෙල යන ප්‍රදේශ ආවරණය කෙරෙන අතර රාජ්‍ය ආයතන 225 ක් හා එම ආයතන වලින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට මේ මගින් සෙත සැලසේ.
ඊට අමතරව දැනට යෝජිත සැහැල්ලු ගුවන් මාර්ගයේ නැවතුම්පොළවල් අටක අප ජලය ද මේ මගින් ආවරණය කෙරේ.
මෙම කරුණු අනාවරණය කෙරුණේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවේ දීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෝට්ටේ අප ජලය කළමනාකරණය කිරිමේ ව්‍යාපෘතියක්
හේමන්ත Friday, 14 September 2018 12:47 PM
ජල කළමනාකරණය ඉතා හොඳ දෙයක්. අපි පොඩි කාලේ වතුර බිව්වේ ලිඳෙන් උල්පත් වලින් ඇල දොළ ගංගා වලින් පීලි වලින්. අද වතුර බොන්නේ සල්ලි දීලා කඩෙන්. අපේ මිනිස්සු ජලය අපවිත්‍ර කරන ඒක වලක්වන්න නීති නොගෙනාවොත් අනාගතයේ විශාල ජල අර්බුධයක් එනවා.