සුමතිපාල දීයගහගේ
ඕස්ට්‍රේලියා ජාතික කාන්තාවක අපයෝජනය කළැයි සැකපිට හබරාදුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක ආරක්ෂක සේවකයෙකු අද (22) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
හබරාදුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටින 39 හැවිරිදි මෙම විදේශීය කාන්තාව පිටතට ගොස් ඊයේ (21) රාත්‍රි 12.30 පමන ආපසු හෝටලයට පැමිණ තිබේ. එම අවස්ථාවේ දොරටුවේ සිටි ආරක්ෂක සේවකයා ඇය අපයෝජනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd