IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඌව සරසවිය දින නියමයකින් තොරව වසා දමයි

(ප්‍රසන්න පත්මසිරි)
 
ඌව විශ්වවිද්‍යාලයේ දෙවැනි  අර්ධ වාර්ෂික අධ්‍යයන කටයුතු දින නියමයක් නොමතිව කල් දැමු බව උප කුලපති මහාචාර්ය  ජයන්ත  ලාල්  රත්නසේකර මහතා පැවසීය.
 
සැප්තැම්බර් 23 වැනිදා   අධ්‍යන කටයුතු ඇරැඹිමට නියමිතව තිබුණද දින නියමයක් නොමැතිව  වසා දමා තිබේ.
 
පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම හා අනධ්‍යන කාර්ය්‍ය මණ්ඩල වැඩ වර්ජන හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. 



අදහස් (0)

ඌව සරසවිය දින නියමයකින් තොරව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site