(සමන් පාලිත නානායක්කාර)
ඉඩම් හා නිවාස අයිතිය තහවුරු කරනු මැයෙන් ඌව වතු කම්කරු මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(29) බණ්ඩාරවෙල නගර මධ්‍යයේ දී පැවැත්විණි.
කොස්ලන්ද මීරියබැද්ද නායයාම සිදු වී අදට වසර පහක් 5 ක් සම්පූර්ණවීම හේතුවෙන්, නායයාමෙන් නිවාස අහිමි වූ, තවදුරටත් නිවාස නොලැබුණු පිරිසට නිවාස ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් 200ක පමණ පිරිසක් මෙයට සහභාගී වී සිටියහ.



2025 දෙසැම්බර් මස 30
41
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඌව වතු කම්කරු මධ්‍යස්ථානයේ සාමාජිකයෝ විරෝධයක