IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇහැලේපොළ කුමාරිහාමිගේ පිළිරුව නිරාවරණය 17 දා



(නාඋල - ඉන්දික අරුණ කුමාර)
වසර 203 කට පෙර ශ‍්‍රි වික‍්‍රම රාජසිංහ රජුගේ නියෝග මත කෲර ලෙස ඝාතනය කළ ඇහැලේපොල කුමාරිහාමි සිහිපත් කරමික් ඉදිකරන ලද ඇහෙලේපොල කුමාරිහාමිගේ පිළිරුව මෙම 17 වන දා පස්වරු 2.00  ට ඇහැලේපොල පුරාණ විහාරස්ථානයේදී විවෘත කෙරේ.
ඇය ඝාතනය කර 2017 මැයි මස 17 වන දාට වසර 203 ක් සපිරීම වෙනුවෙන් මාතලේ ඇහැලේපොල පුරාණ විහාරස්ථානය අසල මෙම පිළිරුව ඉදිකර තිබේ.  ඇහැලේපොල කුමාරිහාමි හා ඇගේ දරුවන් දෙදෙනාත් පවුලේ සෙසු පිරිස් වෙත පුණ්‍යානු මෝදනාවක්ද එදින කෙරේ.



අදහස් (1)

ඇහැලේපොළ කුමාරිහාමිගේ පිළිරුව නිරාවරණය 17 දා

janatha naura Monday, 15 May 2017 02:52 AM

දැන්වත් උඩරට මිනිසුන්ට මේවා මතක් වීම අගය කරමු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 300 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site