IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇල්ලේ කසළ අංගනය ඉවත්කරන්නැයි විරෝධතාවක්

(ඩී.කේ.රත්න)
 
ඇල්ල නගරය ආසන්නයේ පිහිටි කසළ අංගනය නගරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් නගරවාසී ජනතාව අද (3) උද්ඝෝෂණයක නිරත වූහ.
 
ඇල්ල බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගයට ඉහළින් ඇල්ල කිතල්ඇල්ල මාර්ගයේ මෙම කසළ අංගනය පිහිටා ඇත.
 
ඇල්ල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් සියලුම නගරවල කසළ එක්රැස් කර මෙම ස්ථානයට ගෙනවිත් දැමීම නිසා නගරයේ මැස්සන් බෝවන බවද,  දුගඳ හමන බවද ඔවුහු පැවසූහ.
 
වෙළඳ සංගමය, ඇල්ල නගරවාසී ජනතාව සහ සංචාරක පිරිසක්ද මෙම උද්ඝෝෂණයට සහභාගී වූහ.



අදහස් (1)

ඇල්ලේ කසළ අංගනය ඉවත්කරන්නැයි විරෝධතාවක්

lalithm Wednesday, 04 March 2020 03:20 AM

රට කන ප්‍රාදේශීය සභා. ඡන්දෙයි ජරාවයි විතරයි. කිසිම දෙයක් කරන්න දැනුමකුත් නැහැ. අපේ කරුමේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site