ඇමරිකාවේ ටෙක්සාස් හි පොලිස් ප්‍රධානි මයිකල් පිමෙන්ටල් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිට පිට තැබූ වෙඩි කිහිපයක් ඔහුගේ මරණයට හේතුවී ඇත.
ශාන්ත අන්තෝනියෝ වලට වයඹ දෙසින් පිහිටි එලිමෙන්ඩ්රොප් නමැති පොලිස් කාර්යාලයේ ඔහු සේවය කළේය. පිමෙල්ටන් වාහනයක් තල්ලුකළ අවස්ථාවක දී ඇතිවූ ආරවුලක දී ඔහුට වෙඩි තබා ඇතැයි ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි.
වෙඩි වැදී මොහොතකින් පොලිස් ප්‍රධානියා හෙලිකොප්ටර් යානයකින් ශාන්ත ඇන්ටොනියෝහි විශ්වවිද්‍යාලයීය රෝහලට ගෙන ගිය ද ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිවී නැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් බෙක්ෂයර් ප්‍රාන්ත පොලිසිය 24 හැවිරිදි ජොසුවා මැනුවෙල් ලොපෙස් නමැති අයකු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වගේ නෙවී ඉතා සාමකාමී හා මානවහිමිකම් වලට ගරුකරන පුරවැසියන් සිටින රටක් නිසාද කොහෙද.(අ)