IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඳිරියෙන් පසු හලාවත යළි යථා තත්ත්වයට

(ඔගස්ටින් ප්‍රනාන්දු)
                   
වයඹ පළාත තුළ ක්‍රියාත්මකව පැවැති ඇදිරිනීතිය අද (15)  අලුයම ඉවත් කරනු ලැබු පසු සාමාන්‍ය ජන ජිවිතය සුපුරුදු අයුරින් යථා තත්ත්වයට පත්ව තිබු බව හලාවත ප්‍රදේශය පුරා සිදු කළ සංචාරයකින් පසු දැකගත හැකිවිය‍.

සියලු සිසුන් සඳහා අධ්‍යාපන කටයුතු ලබාදීමට රජයේ හා පෞද්ගලික පාසල් විවෘත කර තිබු නමුත් සෑම පාසලකටම දරුවන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවති බව අධ්‍යාපන බලධරයෝ පැවසුහ.

සෑම පාසලක් අසලම යුද හමුදාව හා පොලිසිය සිටිනු දක්නට හැකිවිය. ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින්ට සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් ලබා ගත හැකිව තිබු නමුත් මාළු මිල පහත බැස තිබිණි. 

හලාවත නගරය හා අවට ප්‍රදේශවල ආයුධ සන්නද්ධව යුද නාවික පොලිස් මුර සේවාවක් ක්‍රියාත්මකව කර තිබේ.



අදහස් (0)

ඇඳිරියෙන් පසු හලාවත යළි යථා තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site