වසන්ත චන්ද්‍රපාල
අම්පාර දිසාපති තුසිත පී වනිගසිංහ මහතා අම්පාර දිස්ත්‍රික්කයෙන් මාරු කර යැවීමට විරෝධය පාමින් දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායක මහතා ඇතුලු පිරිසක් අම්පාර නගරයේ විරෝධතාවක් පැවැත්වූහ.
‘අම්පාර දිසාපතිතුමා මාරැ කිරිම හෙලා දකිමු‘, ‘නීති විරෝධි නියෝග පිලි නොගැනීම දිසාපති මාරැවට හේතුවද?‘, ‘මෛත්‍රිපාල මහත්තයෝ 19 මනම්පිටිය පාලම යටද?‘ ආදී පාඨ උද්ඝෝෂකයන් අත තිබූ පුවරුවල දක්නට ලැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd