(දයාරත්න ඇඹෝගම)
විශ්ව විද්‍යාල විද්‍යාතන තුළ උසස් අධ්‍යාපන සම අයිතිය වහා ස්ථාපිත කරන ලෙස ඉල්ලා අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යාතනයේ සිසුන් පිරිසක් අද (7) අනුරාධපුර නගරයේ විරෝධතා පාගමනක සහ උද්ඝෝෂණයක නිරතවුහ.
අනුරාධපුර මාකට් පෙදෙසේ සිට පා ගමනින් මෛත්‍රිපාල සේනානායක මාර්ගයේ නව බස් නැවතුම්පල දක්වා පැමිණි මෙම සිසුන් මාර්ගයේ බිම වාඩිවි විවිධ පොස්ටර් සහ බැනර් ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණයේ නිරතවිය.


2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
496
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අ’පුරේ සරසවි සිසුන් විරෝධතාවයක