(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශ්‍රී මහ බෝධියට පිවිසෙන මාර්ගයේ සිංහ කුළුන අසල පිහිටි කුඹුරු යායක් ආසන්නයේ අද (31) පස්වරුවේ හදිස්සියේම ගින්නක් හට ගත් බව පොලිසිය පවසයි.
කුඹුරුයාය ආසන්නයේ තිබු ඉලුක් ගාලක් ගිනි ගැනීමෙන් එම ගින්න මල්වතු ඔය ආසන්නය දක්වා පැතිර ගොස් තිබුණි.
අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සේවකයන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පැවැත්විමටත් වෙල් යායට සිදුවිමට තිබු හානියද වළකා ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd