(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පුජා නගරයේ මල්වතු ඔය ආසන්නයේ පිහිටි ආපනශාලාවක් අද (15) උදෑසන ගිනි ගැනීමෙන් සම්පුර්ණයෙන්ම විනාශයට පත්වු බව පොලිසිය කියයි.
මෙම ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු වන්නට ඇති බව මේ පිලිබඳව මුලික පරික්ෂණ පැවත්වු පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 10කට ආසන්න බවද ආපන ශාලා හිමිකරු පවසයි.
අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන රථය යෙදවා ගෙන ගින්න මැඩ පවත්වා තිබුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අ’පුරේ ආපණ ශාලවක ගින්නක්