(මොහොමඩ් ආසික්)
අපනයන කෘෂි බෝග අලුතින් වගා කිරීමට පියවර ගෙන ඇති බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද මහතා ප්‍රකාශ කරයි.
2019 වසර තුළ හෙක්ටයාර් 1200 ක පමණ භූමි ප්‍රදේශයක මෙම බෝග වගාකෙරෙන බවද ඔහු පවසයි.
අපනයන කෘෂි බෝග ආශ්‍රිත නිෂ්පාන අපනයනය කිරීම මගින් වැඩි විදේශ විනිමයක් ඉදිරියේදී උපයා ගැනීම අරමුණු කර ගෙන මෙම ව්‍යපෘතිය හඳුන්වා දෙන බවද අධ්‍යක්ෂ ජනරාල් හීන්කෙන්ද මහතා කීය.
ගම්මිරිස්, කෝපි, කරාබු සාදික්කා කුරුඳු ඇතුළු අපනයන බෝග රැසක් මේ යටතේ වගා කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තව දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපනයන බෝග අලුතින් වගා කිරීමට පියවර
ravi Thursday, 07 March 2019 10:03 AM
මොනවා හරි හිටවන්න. ගම්මිරිස් වගේ දේවලට සහ කුළු බදු වලට ලෝක වෙළඳ පොලේ හොඳ ඉල්ලීමක් තියනවා..
de silva berlin Saturday, 09 March 2019 10:32 AM
කෝපි වගාව කරනවා නම් කෝපි නියම විදිහට බැඳ සකස් කරගත හැකි නවීන තාක්ෂණයෙන් යුත් කම්හල් ඉදිකිරීමට රජය විසින් පුද්ගලික අංශය දිරිමත් කර ඔවුන්ට අවශ්‍ය දැනුම සහ උපකරණ ලබාදීමට කටයුතු කල යුතුය නැත්නම්, අපි වවන කෝපි වලින් වැඩිපුර හම්බ කරන්නේ යුරෝපේ සමාගම්