IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් අත්අඩංගුවට

 ( හැටන් රංජිත් රාජපක්ෂ  )                     
                                                  
බගවන්තලාව , පෙට්රොසෝ වතුයායේ තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි හත්දෙනෙක් සැකපිට අද (10) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව  පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධර්මකිර්ති මහතා පැවසිය.
 

පෙට්රොසෝ රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන අතු ශාඛාවක් වන පෙට්රොසෝ ඔයේ විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් මෙම ජාවාරම්කරුවන් පිරිස අවසරෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත  මෙම වැටලිම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිස්භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ සහ පෙට්රොසෝ වතුයායේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



අදහස් (0)

අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 261 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 400 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 387 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site